Showing posts with label sinuwara prathibha. Show all posts
Showing posts with label sinuwara prathibha. Show all posts

Wednesday, August 3, 2011

sinuwara prathibha

ජූලි තිස්වෙනිදා හෑන්දෑව පෙන්‍රිත් ජෝන් සදර්ලන්ඩ් ශාලාව  සාමාන්ය සිසිර සෑන්දෑවක් තරම් හීතල නුවූයේ  එදා පැවතුනු අසාමාන්ය උනුසුම නිසාම නොවෙයි,
ඉතාම ඉහලින් සංවිධානය කර තිබූ ජර්මානු කාර්මික විද්යාලයීය ආදී ශිෂ්ය සංගමයේ සිනුවර ප්‍රතිභා කලා මංගල්ය‍ය නිසාත්ය.
පියස්ස ඉගිලෙන බෙරී නාද, කවි තාලම්, වැදී ගී, භරත, උඩ රට නැටුම්, සාම්ප්‍රදායික නාට්ය,  නාට්ය, නූතන නැටුම්, මැජික් දර්ශන...

හැමදේම අඩුවක් නැතුව...

පරම්පරා කීපයක් එකතුවක්, කීවොත් වැරදි නැහැ, අචාර්ය ශෙල්ටන් ප්‍රේමරත්න, මුදුන්කොටුව ආදීන්ගේ සිට, දිනේශ් පෙරේරා, විදූෂා, අස්සැදුමගේ, ගාල්ලගේ ආදීන් දක්වා පරම්පරා තුනක එකතුවක්.
http://www.lankacube.com/community-news/sinuwara-prathiba-2011