Wednesday, October 5, 2011

Annual Pilgrimage and Dhaana to Bundanoon Buddhist Monastry


The Collect of Lankan Seniors in Sydney has made arrangements for a day out with a purpose for our seniors and all
                      Date- 13th Nov 2011
                      Time- 7 AM  to 5 PM
                       Transport - your own or by our Bus
                       Cost -  Bus Fare - 25 PP
   
     Contact - Nihal, Udage, Mrs Sirimangala Busnayake ,
                     Mrs. Nanda de Silva
                 nihal.rupasinghe07@gmail.com

                                 0409079861 
Menu for 100 heads
           Rice,
            white
             Brown
Noodles-Chicken
               Sea Food
Various Vege curries
       Bean curry
      Dhaal
      Potato Fried hot salad
Various Green (mallum)
Vegeie Salads
Various desserst
Fresh Fruits.


---------------------
ඔබ කැමති දේ භාරගෙන comment එකක් විදියට එකතු කරන්න

Thursday, August 18, 2011

වැලිකඩ බන්ධනාගර නිවැසියෙකුගේ බිත්ති චිත්‍රයක්

Showing his colours : This creative artist is more accustomed to and fond of the rice meal in Welikada jail than that of his own abode. That’s because he has been in prison 37 times since April 1991 serving drug related sentences. During periods in prison, he has produced artwork for eight pandals, 10 bhakthi gee, chariots, 10 floats and also drawn all murals at the new prison canteen. Painting seems to be in his blood since both his father and grandfather had been professional painters. His artwork had helped the Mahara prison to earn its highest income in 2001. Here, he repaints the mural depicting mother’s love on the Welikada Prison wall which he produced several years ago. Picture by Saman Sri Wedage
This note was extracted from Daily News.lk
ඉහල චිත්‍රය දැක්කම මගේ පුංච් කාලෙ පින්තූරයක තිබුනු සමාන කමක් දැක්ක.
ඇඳුම් ටික ගලවල දානකම් පොඩි දයාල් අඬල තියෙනව, ඡායාරූප ශාලාවේ තිබුන රස්නෙ නිසා වෙන්න ඇති, දැන් වගේ වායු සමනය නෑනේ ඒ දවස්වල


Wednesday, August 3, 2011

sinuwara prathibha

ජූලි තිස්වෙනිදා හෑන්දෑව පෙන්‍රිත් ජෝන් සදර්ලන්ඩ් ශාලාව  සාමාන්ය සිසිර සෑන්දෑවක් තරම් හීතල නුවූයේ  එදා පැවතුනු අසාමාන්ය උනුසුම නිසාම නොවෙයි,
ඉතාම ඉහලින් සංවිධානය කර තිබූ ජර්මානු කාර්මික විද්යාලයීය ආදී ශිෂ්ය සංගමයේ සිනුවර ප්‍රතිභා කලා මංගල්ය‍ය නිසාත්ය.
පියස්ස ඉගිලෙන බෙරී නාද, කවි තාලම්, වැදී ගී, භරත, උඩ රට නැටුම්, සාම්ප්‍රදායික නාට්ය,  නාට්ය, නූතන නැටුම්, මැජික් දර්ශන...

හැමදේම අඩුවක් නැතුව...

පරම්පරා කීපයක් එකතුවක්, කීවොත් වැරදි නැහැ, අචාර්ය ශෙල්ටන් ප්‍රේමරත්න, මුදුන්කොටුව ආදීන්ගේ සිට, දිනේශ් පෙරේරා, විදූෂා, අස්සැදුමගේ, ගාල්ලගේ ආදීන් දක්වා පරම්පරා තුනක එකතුවක්.
http://www.lankacube.com/community-news/sinuwara-prathiba-2011












Friday, July 1, 2011

Our Next Event අපේ මීලඟ වයාපෘතිය

ගිය වර මෙන්ම බන්ඩනූන් භාවනා මධ්යස්තානයට බසයකින් ගොස් භාවනනුයෝගී භික්ෂූන්ට සහ ආබාධිත නිවස්නයේ 25ට අධික නේවාසිකයන්ට දහවල් දානය පිරිනැමීම; දිනය පසුව තීරනය කෙරේ.

Sunday, June 5, 2011

Wesak Bhakthi Geethaya- 2600th Sammuddh Jayanthi

2011 වෙසක් දිනය සිඩ්නි ලංකාරාමයේදී ඉතා උත්කර්ශවත් ලෙස සැමරුවා. සිඩ්නි ලාන්කික ජෙස්ස්ට එකතුව විසින් ගයන ලද භක්ති ගීතය

Friday, May 20, 2011

වෙසක් භක්ති ගී

පසුගිය වෙසක් දවස සිඩ්නි ලංකික ජෙයස්ඨ් එක්තුවට ඉතා වැදගත් දවසක්.


අපි අපේ තරුණ තරුණියන් සමගත් එකතුවෙලා 2600 වැනි බුද්ද ජයන්තිය වෙනුවෙන්


සිඩ්නි ලංකාරාමයෙදී භක්ති ගීතයක් ගායනා කලා.